පිටකොටුව තොග වෙළඳපොලේ තිරිඟු පිටි මිල පහත වැටී ඇති බව වාර්තා වේ.
පිටකොටුව තොග වෙළෙඳ සංගමයට අනුව තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 195 ත් 200 ත් අතර මිලකට පහත වැටී තිබේ.
ආනයනික තිරිඟු පිටි තොග ඉහළ යාම සහ දීර්ඝ කාලීන මිල පහත වැටීමක් අපේක්ෂා නොකිරීම ඊට හේතුව බව තොග වෙළෙඳ සංගමය ප්‍රකාශ කළේය.
Share this: