තැපැල් සේවකයින්ට කුඩම්මාගේ සැලකිලි..

තැපැල් සේවකයින්ට කුඩම්මාගේ සැලකිලි..

රාජ්‍ය සේවකයින්ට ලබාදීමට පොරොන්දු වු යතුරුපැදි තැපැල් සේවකයින්ට මෙතෙක් ලබාදී නොමැති බව තැපැල් සේවා සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජයන්ත  විජේසිංහ මහතා සඳහන් කළේ අදාළ යතුරුපැදි තැපැල් සේවකයින්ට ලබාදීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බවයි.

තැපැල් බලධාරීන් ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බව ජයන්ත විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: