ගුරුවරු සහ පොලිස් නිලධාරීන් පසුගියදා සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කළ බව ද , රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම අද සහ හෙට යන දෙදිනද සිදුවන බව ද මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසයි.
පැෆ්රල් සංවිධානය තැපැල් ඡන්ද නිරීක්ෂණය සඳහා කටයුතු කරන බවත් එම ජාත්‍යන්තර නිරීක්ෂකයින් සියළුදෙනා අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බවත් එම සංවිධානයෙහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේය.
Share this: