තැපැල් ඡන්දය අද ඇරඹෙයි

තැපැල් ඡන්දය අද ඇරඹෙයි

2019 ජනාධීපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (31) ආරම්භ වෙයිමෙවර හයලක්ෂ පනස් නවදහස් පන්සිය පහළොවක් තැපැල් ඡනිදය සදහා සුදුසුකම් ලබා ඇත.

තැපැල් ඡනද දායකයනට අද සහ හෙට දින දෙක තුළ පෙරවරු 8.30 සිට පස්වරු 04.15 වන තුරු සිය රාජකාරී ස්ථානයේ දී ඡන්දය භාවිතා කළ හැකිය

තැපැල් ඡනදය පැවැත්වෙන අද සහ හෙට දින දෙක තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ල්‍කාශක රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කර සිටියි

එමෙන්ම දහසකට අධික නිරීක්ෂක පිරිසක් ඡන්ද භාවිතය නිරික්ෂණයට යොදවා ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ට්ආරච්ච් මහතා පවසයි

Share this: