තායිලන්තයට මාළු වැස්සක්

තායිලන්තයට මාළු වැස්සක්

පසුගිය දිනක තායිලන්තයට ඇදහැලුන වර්ෂාවත් සමග වීදි පුරා වැටී සිටි මාළු දැක ගත හැකි විය.


උන් බේරා ගැනීමට උත්සහ කලද ඒ වන විට බොහොමයක් මියගොස් තිබින. කිලෝ 6800 ක පමණ මාළු මෙලෙස වර්ෂාවත් සමග පතිත වී ඇත.

 
සැකසුම සී.එදිරිමාන්න
Share this: