තාජුඩීන්ගේ මරණයේ නව තතු

තාජුඩීන්ගේ මරණයේ නව තතු

කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පවසන්නේ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණයට PSD(President’s Security Division) නිලධාරීන් තිදෙනෙකුද සම්බන්ධ වී ඇති බවයි.
යුද ගැටුම් හා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සංවිධානයේ කටයුතුවලට අදාළව නැඟුණු ප්‍රශ්නයකදී තාජුඩීන් රටේ ආරක්ෂාවට තර්ජනයක් වූ පුද්ගලයෙකුද? යන්න විමසා සිටියේය.
ජල සම්පත පෞද්ගලීකරණයට සුදානම් වන බවට හිටපු ජනාධිපතිවරයා විසින් කර ඇති ප්‍රකාශයක් ගැන මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට අමාත්‍යවරයා පැවසුවේ කිසිසේත් කැබිනට් මණ්ඩලය එවැනි තීරණයක් ගෙන නැති බවයි.

Share this: