ගම්පහ, උඩුගම්පොළ, දෙවලපොළ, පාරේ නිවෙසක පදිංචිව සිටි යුවළක් සහ ඔවුන්ගේ දියණිය ඝාතනය කළැයි සැකපිට පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව එම නිවසේ කුකුළු ගොවිපොළේ සේවකයා (35) මෙලෙස අද පෙරවරුවේ පස්යාලේ දී අත්අඩංගුවට ගෙන ඇති.
පසුගිය 10 වැනිදා අදාළ යුවළගේ මළ සිරුරු නිවසේ තිබී සොයාගතේ, පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි තවද දැරියගේ සිරුර නිවස ආසන්නයේ පිහිටි ළිඳකින් සොයාගන්නා ලදී.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලිසිය එම නිවසේ කුකුළු ගොවිපළේ සේවකයා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Share this: