ත්‍රිරෝද රථයක් බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මාස හයක් වයසැති බිළිඳෙකු මියගොස් තිබේ.
අප්‍රේල් 12 වැනිදා සවස මහව අටවරල ප්‍රදේශයේදී මහව සිට කුරුණෑගල බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මහව සිට දළදාගම දෙසට ධාවනය වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
බිළිඳාගේ මව ඇතුළු තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
Share this: