තවත් මිනිස් ජාවාරමක තොරතුරු එළියට!

තවත් මිනිස් ජාවාරමක තොරතුරු එළියට!

මිනිස් ජාවාරමට සම්බන්ධ සැකකරුවෙකු අම්බලන්තොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්බලන්තොට වැලිපටන්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාශය පැවසුවේ සැකකරුවන් තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් ලබාගෙන සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් මිනිසුන්ව අතරමන් කර ඇති බවයි.

ප්‍රධාන සැකකරු රුපියල් ලක්ෂ 19ක පමණ මුදලක් වංචා කර ඇති බව අනාවරණය විය.

වැටලීමේදී ඊට සම්බන්ධ තවත් පුද්ගලයෙකු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව විදේශ සේවා නියුක්ති කාර්යාශය පවසයි.

Share this: