තවත් කොරෝනා රෝගින් 190ක් Posted by Pathum Buddika / Featured, Gossips, medicine, photostory / 0 Comments මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලේ තවත් සේවකයින් 190 දෙනෙකුට කොරෝනා ආසාදනය වි ඇති බව යුද හමුදාපති පවසනවා ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් ආයතනයේ කොවිඩ් පොකුරේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව 1022ක්. Share this: