තවත් අමාත්‍යවරු ඉල්ලා‍ අස්වීමේ සුදානමක්!

තවත් අමාත්‍යවරු ඉල්ලා‍ අස්වීමේ සුදානමක්!

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරු ඉල්ලා අස්වීම සඳහා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.

තවදුරත් ඒ මහතා පවසා සිටියේ, එජාපය ක්‍රියාකරන ආකාරය දෙස බැලූ විට තවදුරටත් අමාත්‍යධූර දැරීම අවශ්‍ය නොවන බව පෙනී යන බවයි.

Share this: