තලෙයිබානුවන්ට අභියෝග කරන එරට කාන්තාවන්!

තලෙයිබානුවන්ට අභියෝග කරන එරට කාන්තාවන්!

තලෙයිබාන් රජයට එරෙහිව ඇෆ්ගන් කාන්තාවන් දහස් ගණනක් එරට අගනුවර වන කාබුල්හි විරෝධතා පවත්වමින් සිටිති.

මෙය ඇෆ්ගන් ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනය ලැබීම තහනම් කරමින් තලේබාන් පාලය ලබාදුන් නියෝගයට එරෙහිවය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කාන්තාවන්ගේ අධ්‍යාපනයට සහ රැකියා සඳහා ඇති අයිතිය තහවුරු කරන ලෙස විරෝධතාවයේ නිරත කාන්තාවන් තලේබාන් පාලනයට බල කරන බවයි.

Share this: