වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය සඳහා පාසල් හැරයන තරුණ තරුණියන් වෙනුවෙන් මාසිකව රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව හිටපු ජනාධිපති/මැතිවරණ අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
නවතා දමා ඇති සියලු සංවර්ධන ව්‍යාපෘතීන් ආරම්භ කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත් අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් එහිදී මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසිය.
Share this: