තම සොහොයුරියගේ මාලය සොරාගත් සහෝදරයාට අත්වූ අවාසනාවන්ත ඉරණම!

තම සොහොයුරියගේ මාලය සොරාගත් සහෝදරයාට අත්වූ අවාසනාවන්ත ඉරණම!

තම සොහොයුරියගේ රන් මාලය සොරාගත් තරුණයෙකු පොලිසියේ ලුහුබැඳීමක් අතරතුර වහලයකින් වැටී මිය යයි.

මෙම සිද්ධිය ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු බව සඳහන්.

අදාළ පුද්ගලයින් විසින් සොරකම් කරන ලද රන් මාලවල වටිනාකම රුපියල් ලක්ෂ 1.1ක් පමණ වන බව අනාවරණය විය.

Share this: