තම උපන්දිනයට සේවකයින්ට ඩොලර් ලක්ෂය බැගින් දුන් ව්‍යාපාරික කාන්තාව!

තම උපන්දිනයට සේවකයින්ට ඩොලර් ලක්ෂය බැගින් දුන් ව්‍යාපාරික කාන්තාව!

සේවකයින් පිරිසකට ව්‍යාපාරික කාන්තාවකගේ උපන්දිනය වෙනුවෙන් ඇදහිය නොහැකි තෑග්ගක් ලබාදීමට ඇය සැලසුම් කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඕස්ට්‍රේලියාවේ ධනවත්ම කාන්තාව ලෙස සැලකෙන ව්‍යාපාරික ගීනා රයින්හාට් විසින් මෙම සුවිශේෂී තීරණය ගෙන ඇත.

එහිදී තෝරාගත් සේවකයන් 41 දෙනෙකුට ඩොලර් 100,000ක් පිරිනැමීමට ඇය තීරණය කළාය.

මේ සඳහා ඇයට අයත් සමාගම්වල පතල්, බලශක්ති සහ කෘෂිකර්ම ක්ෂේත්‍රවල සේවක සේවිකාවන් 4000 න් 41 දෙනෙකු තෝරා ගැනේ.

Share this: