ණය උගුලෙන් ගැලවෙන්න ඉන්දියාව අපිට සහාය දුන්නා – ජනපති රනිල්!

ණය උගුලෙන් ගැලවෙන්න ඉන්දියාව අපිට සහාය දුන්නා – ජනපති රනිල්!

යාපනයේ සාහිත්‍ය උළෙලක් පැවැත්වීමට කටයුතු සූදානම් කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දීය ආධාර යටතේ ඉදිකළ යාපනය සංස්කෘතික මධ්‍යස්ථානය ඊයේ (11) ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහාභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

Share this: