තලංගම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කාපට් අතුරා අලුත්වැඩියා කටයුතු කිරිම අද (16) සහ හෙට (17) යන දිනයන්හි සිදු කිරිමට නියමිතය.
එමනිසා අද (16) සහ හෙට (17) යන දෙදින තුළ තලංගම, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත සම්පුර්ණයෙන් වසා තැබෙනු ඇති බව තලංගම පොලිසිය පවසයි.
Share this: