ඊයේ(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති බව ලංකා ඛණිජතෙල් නීති ගත සංස්ථාව ප්‍රකාශ කරයි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 420 කි.
අනෙකුත් ඉන්ධන සහ භූමිතෙල් සඳහා මිල නොවෙනස්ව පැවතිණි.
Share this: