ඩලස්ට මරණ තර්ජනලු!

ඩලස්ට මරණ තර්ජනලු!

ඩලස් අලහප්පෙරුම මහතාට මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාතර පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඊයේ පෙරවරුවේ නාමයෝජනා භාරදී දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයා විසින් එම මරණිය තර්ජනය සිදු කර ඇති බව සදහන් වේ.

තවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසයි.

Share this: