සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බව සහ ඇයගේ ශ්‍රී ලංකා වීසා බලපත්‍රය වර්ෂ 2014 වඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දන්වා ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තු ලිපින ලේඛන වලදී ‘නයනා සමන්මලී’ හෙවත් ඩයනා නටාෂා කැකනදුර හෙවත් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව හෙළිදරවු වී ඇත.
ඩයනා ගමගේ විසින් 2014 ජනවාරි මාසයේ දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් භාවිතා කරමින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බව හෙළිදරවු වී ඇත.
Share this: