ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවන ලකුණු!

ඩයනා ගමගේට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවන ලකුණු!

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය මාර්තු මස 2 වැනිදා නියෝග කළා.

එම්.ඒ. මරික්කාර් මහතා සහ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ ඊයේ (17) අභියාචනාධිකරණයේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට අධිකරණය ඩයනා ගමගේට 24 දක්වා කල් ලබා දුන්නේය.

Share this: