ටී.බී ගුණ සැමරුමට හිටපු ජනපති

ටී.බී ගුණ සැමරුමට හිටපු ජනපති

ටී.බී. ඉලංගරත්න මහතාගේ ගුණසැමරුම් උත්සවයක් පසුගිය දිනෙක කොල්ලුපිටිය ප්‍රදේශයේදී පැවැත්වුණි.

ඔහු වෘත්තීය සමිති නායකයෙකු, දේශපාලඥයෙකු සහ ලේඛකයෙකු ඇතුළු ක්ෂේත්‍ර රැසක පුරෝගාමියෙකු ලෙස කටයුතු කළ ඉතා, වටිනා මහත්ම ගුණ ඇති, පුත්ගලයෙකි.

එම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රජපක්ෂ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් කිහිපදෙනෙකුද සහභාගී වීය.

එහිදි අදහස් දැක්වු හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ රටට කළ සේවය අතින් ඉලංගරත්න මහතා දෙවැනි වන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පමණක් බවකි.

Share this: