එලබෙන මහා මැතිවරණය පදනම් කරගනිමින් උතුරු පළාත් සභාවට සියලු බලතල සදහා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබේ.
මෙම එළිදැක්වීම පසුගිය සතියේ යාපනය, උඩුවිල්, මරදනාර්තෝට්ටම් ක්‍රීඩාංගණයේ දී දෙමළ ජාතික සන්ධානයේ දී පැවැත්වුණි.
තවද උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුම් සෙවීම සඳහා බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයක් තම අපේක්ෂාව බව එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දැක්වෙයි.
ඒ අනුව එක්සත් නොබෙදුන් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාහැරීම සඳහා අවශ්‍ය යෝජනා රැසක් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පෙන්වා දී ඇත.
එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිතපත පහතින් දැක්වේ
Share this: