ටීනා හෙරොයින් සමග කොටුවෙයි!

ටීනා හෙරොයින් සමග කොටුවෙයි!

හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහරගම පදිංචි 31 හැවිරිදි තිළිණි නිෂාදි හෙවත් ටීනා අත්අඩංගුවට ගෙන ඇත.

සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.

ටීනා නමැති මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටාගේ අනියම් බිරිඳ බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Share this: