ජෝන් කෙරී මහතා දිවයිනට..

ජෝන් කෙරී මහතා දිවයිනට..

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අාරාධනයෙන් නිල සංචාරයක් සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා මීට ටික වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබේ.

කෙරී මහතාගේ මෙම සංචාරය අතර තුර රජයේ ප්‍රධානීන් මෙන්ම විපක්ෂ දේශපාලනඥයින් ඇතුළු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Share this: