හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට සාක්ෂි ලබාදීම පිණිස කැඳවා තිබේ. ඔහු සම්බන්දයෙන් පසුගිය කාලයේ එල්ලවූ චෝදනා කිහිපයක්ම විභාග වන අතර ඒ සම්බන්ධව ඔහුට කීමට ඇති දේවල් දැන ගැනීමට මෙසේ කැඳවා ඇත.
සතොස සම්බන්ධ දූෂණ හා ලංකාවට එතනෝල් ගෙන්වීමේ අකටයුතුකම් සම්බන්ධ ඔහුට විරුද්ධ පැමිණිලි ලෙස පවතී.
Share this: