ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල උදාවෙයි!

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල උදාවෙයි!

අද ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිහිපත් කරන අසිරිමත් නත්තල් දිනයයි.

නත්තල් උදාව වෙනුවෙන් ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ සහභාගී වන ප්‍රධාන උත්සවය වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත්වීය.

අසිරිමත් නත්තල වෙනුවෙන් කොළඹ නගරයද සරසා ඇත.

එමෙන්ම බොහෝ කිතුනු බැතිමතුන් වෙසෙන මීගමුව ප්‍රදේශයද වර්ණවලින් නත්තල පිළිගන තිබුණි.

12/24 දින රාත්‍රී 11.45ට පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථානයේදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් ආගමික මෙහෙය පැවැත්විණි.

Share this: