මධ්‍ය ප්‍රදේශ්හිදී ඉන්දීය ගුවන් හමුදාවට අයත් ජෙට් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.
අනතුරින් එක් ගුවන් යානයක නියමුවන් දෙදෙනා බරපතල තුවාල ලබා ඇති අතර අනෙක් යානයේ නියමුවා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් සුකෝයි 30 සහ මිරාජ් 2000 ජෙට් යානා දෙකක් ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හිදී එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
Share this: