ජූලි මාසයේදී විදුලි මිල සංශෝධනයක්

ජූලි මාසයේදී විදුලි මිල සංශෝධනයක්

විදුලි මිල ගණන් සමාලෝචනය කර මෙම වසරේ ජූලි මාසයේදී සංශෝධනය කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව 2022 වසරේ ගනු ලබන රජයේ ප්‍රතිපත්ති සහ කැබිනට් තීරණවලට අනුකූලව පිරිවැය පරාවර්තක මිලකරණ යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවීමේ අරමුණින් විදුලි මිල සංශෝධනය කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සෑම වසරකම ජනවාරි සහ ජූලි මාසවලදී ද්විවාර්ෂිකව විදුලි මිල සමාලෝචනය කර සංශෝධනය කිරීමට තීරණය කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share this: