ජා ඇල ඇළකින් මළ සිරුරක් හමුවේ

ජා ඇල ඇළකින් මළ සිරුරක් හමුවේ

අද උදෑසන ජා ඇල ප්‍රදේශයේ ඇළක තිබී මිය ගිය පුද්ගලයෙකුගේ සිරුරක් ‍සොයාගෙන තිබේ.

මෙලෙස සොයාගෙන අතේ, වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකුගේ මළසිරුරක් බවත්, ඔහු නිවසක තනිවම විසූ පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන ඇත.

අදාළ පුද්ගලයා සියදිවි නසාගන්නට ඇත්දැයි යන්න පරීක්ෂණ කරන බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

Share this: