හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්, ජාතීන් අතර සමගිය ගොඩනැඟීම සඳහා වන කාර්යාලයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මෙ මගින්, විවිද ජාතින් අතර මනා අවබෝදයක් සහ හිතවත් කමක් ගොඩ නැගෙන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අපේක්ෂා කරයි.
පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය ප්‍රධානින්ගේ හමුවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය
Share this: