ජාතිවාදයට  ආගම්වාදයට කිසිම ඉඩක් නැ

ජාතිවාදයට ආගම්වාදයට කිසිම ඉඩක් නැ

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසන්නේ, මෙරට ජාතිවාදය හෝ ආගම්වාදය ඇවිස්සීමට කිසිවෙකුටත් අවස්ථාව නොදෙන බවයි.

ඔහු මේ බව පැවසුවේ, ගෙලිඔය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමිනි.

Share this: