ජාතික විධායක සභාව හෙට – සෝභිත හිමි ඉවතට

ජාතික විධායක සභාව හෙට – සෝභිත හිමි ඉවතට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජාතික විධායක සභාව අරලියගහ මන්දිරයේදී පැවැත්වේ.

එහිදී විශේෂ කරුණු කිහිපයක් සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට සැළසුම් කර ඇතැයි ජාතික විධායක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසයි.

තවද මාදුළුවාවේ සෝභිත හිමියන් පවසන්නේ, උන්වහන්සේට මේවනතුරු ජාතික විධායක සභා රැස්වීමට තමාට ආරාධනා කර නොමැති බවය.

මේ අතර මාදුළුවාවේ සෝභිත හිමියන් ජාතික විධායක සභාව සදහා සහභාගී වන්නේ දැයි ඔහුගෙන් කළ විමසීමකදී පවසන ලද්දේ ඒ සම්බන්දයෙන් තමා දැනුවත් නොමැති බවයි.

Share this: