සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ ජනාධිපතිවරයා විසින් මැතිවරණයක් නොපවත්වන බව පැවසු ප්‍රකාශය ගැන පුදුම නොවන බවයි.
රනිල් ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට ඇවිත්, හිටපු ජනාධිපතිගේ කැමැත්තට අගමැති වී පසුව පාර්ලිමේන්තුවේ බහුතරයෙන් ජනාධිපතිවරයකු වූ නිසා ඔහුට මැතිවරණයක ඇති වටිනාකම නොතේරෙන බවයි.
විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනතාවගේ ඡන්ද අයිතිය සම්බන්ධයෙන් ඔහුට විශ්වාසයක් නොමැති බවයි.
Share this: