ජාතික පාසල්වල සිසුන් ඇතුළත් කිරීමේ විශේෂ නිවේදනය

ජාතික පාසල්වල සිසුන් ඇතුළත් කිරීමේ විශේෂ නිවේදනය

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා අමාත්‍යාංශය දැන් ලිපි නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ අයදුම්කරුවන් අදාළ අයදුම්පත් තමන් අයදුම් කරන අදාළ පාසලට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු බවයි.

Share this: