අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ල පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමින් පැවසුවේ ජාතික කොඩිය වෙනස් කර වෙනත් කොඩියක් ප්‍රදර්ශනය කිරීම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවයි.
ජාතික සමගියේ සංකේතය බඳුවූ ජාතික කොඩිය වෙනුවට වෙනත් කොඩියක් භාවිතා කිරීමට මහජන නියෝජිතයින් පිරිසක් කටයුතු කිරීම තුළින් මෙලෙස ව්‍යවස්ථා උල්ලංඝනය සිදුකර ඇති බව වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසිය.
Share this: