අද (04) පෙරවරු 9.30සිට පස්වරු 6.30 දක්වා ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත කෙටුම්පත විවාද කිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟතාවට පැමිණ තිබේ.
ඊයේ (3) මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසිනි.
එම පනත් ඖෂධ මාෆියාව වළක්වන ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඇතුළත් පිටු 102කින් යුතු එම පනත් කෙටුම්පත යටතේ ජාතික ඖෂධ අධිකාරියක් පිහිටුවීමද සිදුකෙරේ.
එමෙන්ම පත්කෙරෙන කමිටුවක් මඟින් ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ත ඖෂධ නිෂ්පාදන සඳහා නිශ්චිත මිලක් නියම කරනු ලැබේ.
Share this: