ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදු සීමාවේදී විශාල මත්ද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 6 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබූ බහුදින ධීවර යාත්‍රාව ද අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සහ බුද්ධි අංශ එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව නාවික හමුදාව පවසයි.
Share this: