හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අපුරු ප්‍රශ්නයක් ඇසීමට ඇමෙරිකාවේ ABC නාළිකාව විසින් පවත්වනු ලබන ප්‍රශ්න විචාරාත්මක රියැලිටි වැඩසටහනකදී සිදු වී ඇත.
“2022 වසරේදී ජනතා අරගලයකින් යම් රටක ජනාධිපතිවරයකු බලයෙන් පහකිරීම නිසා ඉන්දීය සාගරය හරහා මාලදිවයිනට පළා ගිය ජනාධිපතිවරයා සිටි රට කුමක්ද?” ලෙස එම ප්‍රශනය යොමුකර ඇත.
එම ප්‍රශ්නයට දෙදෙනකු ශ්‍රීී ලංකාව බවට පිළිතුරු දුන් අතර අනෙක් තරගකරුවන්ට එයට පිළිතුරු ලබා දීමට නොහැකි වී ඇත.
අවසන් පූර්යව වටයේදී ඔවුන් මෙම ප්‍රශ්නය විමසා ඇත.
Share this: