අල්ලස් දූෂණ අල්ලනවා යයි කියමින් දිනපතා රූපවාහිනී නාලිකාවල විකාශය වන ප‍්‍රවෘත්ති දැන් ටෙලි නාටක බවට පත්ව ඇතැයි හිටපු ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහනුවර මාධ්‍යවේදීන් හා සිදුකළ හමුවකදී අදහස්
පළකරමින් දන්වා ඇත.
‘අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව ජනතා විමුක්ති පෙරමුණේ ටෙලි නාට්‍යයක් බවට දැන් පත්වෙලා. ජවිපෙ තමා දැන් ඒ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරන්නේ.ෆයිල් අරගෙන එනවා ඉවරයක් නෑ. ඒත් ෆයිල්වල තියෙන ඒවා ඉදිරිපත් කරල ගත්ත ක‍්‍රියාමාර්ගයක් නෑ. රූපවාහිනියේ යනව විතරයි’
ඔහු එහිදී කියා සිටියා.
Share this: