ජල ගාස්තු ඉහළ දමන ලකුණු!

ජල ගාස්තු ඉහළ දමන ලකුණු!

ඉදිරියේදී ජල ගාස්තු සංශෝධනය කිරීමට හැකියාව පවතින බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

විදුලි ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇති නිසා මෙම පියවර ගැනීමට සිදු වූ බව පවසයි.

ජල නිෂ්පාදනයට සහ බෙදාහැරීමට යන වියදමෙන් 35%ක් පමණ වැය වන්නේ විදුලියට බව පැවසේ.

මෙම කටයුතු සඳහා ඉහළ යන විදුලි බිල හේතුවෙන් ජල ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති අතර ඒ අනුව ඉදිරි ජල බිල්පත් ද ඉහළ යනු ඇති බව වාර්තා වේ.

Share this: