ජපානයේ රික්ටර් මාපකයේ ඒකක 5ක භූ කම්පනයක් සිදුවී ඇත

ජපානයේ රික්ටර් මාපකයේ ඒකක 5ක භූ කම්පනයක් සිදුවී ඇත

මෙම භූ කම්පනය Miyako නගරය ආශ්‍රිතව හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5ක ප්‍රබලත්වයක් ගෙන ඇති බවද එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දී ඇත.

භූ කම්පනයෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් මෙතෙක් නිළ තොරතුරුක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.

Share this: