ජපාන සමුද්‍රීය ආත්මාරක්ෂක බලකායේ (JMSDF) විනාශකාරී SMIDARE නෞකාව නිල සංචාරයක් සඳහා 20 වැනිදා කොළඹ වරායට සේන්දු වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
නෞකාව පැමිණි පසු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව නෞකාව පිළිගනු ලැබූ බව එම නිවේදනයේ සඳහන් වේ.
Share this: