ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක‍්ෂ රක‍්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක‍්ෂ රක‍්ෂිත බන්ධනාගාරයට

ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු ප්‍රවාහන අධ්‍යක‍්ෂ කිර්ති සමරසිංහ දිසානායක මහතා ලබන 18 වනදින දක්වා රක‍්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඔහු අද(17) දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

සාපරාධි විශ්වාසය කඩ කිරීම යන චෝදනාව යටතේ ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත .

ප්‍රවාහන අධ්‍යක්ෂකවරයා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට හේතුවී ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබූ රථ වාහන වලින් වාහන 3ක් පිළිබද කිසිදු තොරතුරක් පිළිබදව තොරතුරු සනාථ නොවීමයි.

Share this: