ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් 04ක ආණ්ඩුකාරවරුන්ට සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව සබරගමුව, ඌව, උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
මේ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය ප්‍රකාශ කළේ ඉදිරි දින කිහිපය තුළ තමන්ට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවන බවයි.
Share this: