ජනාධිපති රනිල්ගේ ප්‍රධානත්වයෙන් උතුරේ ඉඩම් ඔප්පු බෙදාදෙයි! Posted by Gihan Perera / Featured, General, Gossips, Government, photostory, Political / 0 Comments ඊයේ (11) උතුරේ අවතැන් වූ පවුල් 197කට ඉඩම් ඔප්පු බෙදාදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඒ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. එහිදී එක් පවුලකට රුපියල් 38,000 ක් වටිනා චෙක්පත් බෙදා දෙන ලදී. Share this: