ජනාධිපති තුමන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම නිරීක්ෂණය කල අයුරු.

ජනාධිපති තුමන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම නිරීක්ෂණය කල අයුරු.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම ජනාධ්පති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ සිය කාර්යාලයේදි රූපවාහිණි තිරය ඔස්සේ නරඔමින් සිටි අයුරු.

Share this: