ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහමැතිවරණයේ ප‍්‍රචාරක ව්‍යාපාරයන්ට සක‍්‍රියව දායක නොවනු ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළ බව ද හින්දු පුවත්පත පවසනවා.
අග‍්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ මෛත‍්‍රිපාල සිරිසේන මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකයා මෙන්ම රටේ ජනාධිපතිවරයා ද බවයි. ඔහු ක්‍රියා කරන්නේ ඒ බවද සිහි තබා ගෙන යැයි අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රකාශ කළ බව ‘‘ ද හින්දු ’’ පුවත්පත වාර්තා කර තිබෙනවා.
Share this: