පවතින ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ වැඩපිළිවෙළට එරෙහිව පෙරේදා(12) තලවතුගොඩ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී විපක්ෂයේ සියලුම පක්ෂ එක්ව මහා සන්ධානයක් ගොඩනැගූ ආකාරයක් දැකගන්නට ලැබිණ.
එයට ජවිපෙ හැර අනෙකුත් සියලුම පක්ෂ එක්ව සිටීම විශේෂ සිදුවීමක් විය.
Share this: