ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ජනතා විමුක්ති පෙරමුණ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ඊයේ (25) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බවයි.
මෙහිදී ටිල්වින් සිල්වා මහතා සඳහන් කර සිටියේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි.
Share this: